අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයට සම්මන්ත්‍රණ මාලාවක්

අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයට සම්මන්ත්‍රණ මාලාවක්

මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටි මහ පිරිවෙන් සහ මූලික පිරිවෙන්වල ඉගෙනුම ලබන, 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන ගිහි පැවිදි ශිෂ්‍යයින්ට සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට මොණරාගල අධ්‍යාපන කලාපයේ පිරිවෙන් කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂ කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමිපාණන් වහන්සේ කටයුතු යොදා තිබිණි. පෙබරවාරි මස 21 වෙනි දා මොනරාගල විහාරමුල්ල සිරිසුමන මහපිරිවෙනේ දී ගිහි පැවිදි සිසුන් 112 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඇරඹි මෙම සම්මන්ත්‍රණ මාලාව 28 වෙනි දින අවසන් විය.

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]