අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයට
සම්මන්ත්‍රණ මාලාවක්
මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටි මහ පිරිවෙන් සහ මූලික පිරිවෙන්වල ඉගෙනුම ලබන,
2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන ගිහි පැවිදි ශිෂ්‍යයින්ට
සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට මොණරාගල අධ්‍යාපන කලාපයේ පිරිවෙන් කටයුතු පිළිබඳ
සහකාර අධ්‍යක්ෂ කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමිපාණන් වහන්සේ කටයුතු යොදා තිබිණි.
පෙබරවාරි මස 21 වෙනි දා මොනරාගල විහාරමුල්ල සිරිසුමන මහපිරිවෙනේ දී ගිහි පැවිදි
සිසුන් 112 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඇරඹි මෙම සම්මන්ත්‍රණ මාලාව 28 වෙනි දින අවසන්
විය. |