අම්මා මොනවද කළේ?

අම්මා මොනවද කළේ?

හැමටම කලින් බිම පැදුරෙන් නැඟිට සිටින්
අන්තිමයටයි නිදියන්නේ කවුද දිටින්
ගෙදරක මහ සුමේ අහවර කරයි තුටින්
“වෙහෙසයි මේව මට බැහැ” කීවාද කටින්

රස මදිවී කෑම අප්පා සැර දාන
දරුවෝ කවා ගන්නට බලනව මාන
දංකුඩ ඩිංගකින් ඇය කුස පුරවාන
අම්මගෙ දුක ගෙදර විමසුමකට නේන

ඉරිදට පොළට ගොස් බඩු ලාබෙට හොයන
සැමියා උපයනා දෙය නිසි පිරිමහන
මුළු දිවියම පවුල වෙනුවෙන් කැප කරන
“මොනවද කළේ” යැයි යමි දරුවන් අහන

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]