හැකි නොහැකි සිල්වත්තු

හැකි නොහැකි සිල්වත්තු

බුදුන් පුදන්නට
අටවිසි පූජාවට
ඇවිත්
සිත් පහදවා ගෙන
සිල්වත්තු
බණමඩුවෙ පැදුරේ
උච්චාසයනයේ ඉඳන්
චිඤ්චිමානවිකාවියෝ
එකිනෙකා පරයමින්
පතනවා නිවන්සුව
බණට වැඩි හිමියෝ
දෙසුවා මෙලෙස
ධනංජය සිටුතුමා
විසාඛාවට දුන්
අවවාද දසසින්
එකක් මෙලෙස ය
උස් අසුන්හි හිඳීම
සුවයක් නොවේ
සුවසේ හිඳීම නම්
මිටි අසුනක හිඳීම ය”

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]