බුදුරජාණන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ

සුදොවුන් රජතුමා පිවිතුරු පිය තුම වුවා
මහමායා දේවිය නිර්මල මව්තුමි වූවා
සිදුහත් කුමරු මෙම දෙපළගෙ පුතු වූවා
මෙම පුත් කුමරු මරු පරදා බුදු වූවා

ගෞතම නමින් බුද්ධත්වය ලැබු සේක
දෙසුදහම සතහට සැනසුම දෙන සේක
කරුණා ගුණය පෑ හට සුනීත සෝපාක
බවයට තිත ගෞතම මුනිඳු තැබූ සේක

මුනිදුන් තමයි සද්ධර්මය භාර කරු
බුදු බව පිණිස සසරේ පාරමී පිරූ
පැරදූ සේක ඝොර සසරේ රුදුරු මරු
මුනිඳුනි ඔබයි මේ ලෝකේ දිලෙන හිරු

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]