ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ බක් අමාවක 2022 අපේ‍්‍රල් 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
රාගම තුඩුවේ ගෙදර ශ්‍රී ඉසිපතනාරාමයේ ඉදිකෙරෙන අඩි හැටක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පින්කම පසුගියදා විහාරස්ථානයේ දී සිදු කෙරිණි. චතුර තරංග මහතා විසින් නිධන් වස්තු තැන්පත් කළ අතර විහාරාධිපති සියනෑ හේවාගම් කෝරළයේ උප ප්‍රධාන සංඝනායක රාසිංගොල්ලේ පඤ්ඤාලෝක හිමියන් ද සැදැහැවත් පිරිස ද එයට සහභාගි වූහ.
අප්‍රේල් 30 සෙනසුරාදා පූර්වභාග 01.02 අමාවක ලබා මැයි 01 ඉරිදා පූර්වභාග 02.01 ගෙවේ. අප්‍රේල් 30 සෙනසුරාදා සිල්.
අමාවක
අපේ‍්‍රල් 30
පුර අටවක
මැයි 08
පසළොස්වක
මැයි 15
අව අටවක
මැයි 22
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]