Print this Article


රාගම ඉසිපතනාරාම විහාරය

රාගම ඉසිපතනාරාම විහාරය

රාගම තුඩුවේ ගෙදර ශ්‍රී ඉසිපතනාරාමයේ ඉදිකෙරෙන අඩි හැටක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පින්කම පසුගියදා විහාරස්ථානයේ දී සිදු කෙරිණි. චතුර තරංග මහතා විසින් නිධන් වස්තු තැන්පත් කළ අතර විහාරාධිපති සියනෑ හේවාගම් කෝරළයේ උප ප්‍රධාන සංඝනායක රාසිංගොල්ලේ පඤ්ඤාලෝක හිමියන් ද සැදැහැවත් පිරිස ද එයට සහභාගි වූහ.