ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ බක් අමාවක 2022 අපේ‍්‍රල් 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි සරසවි වරම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නමයට ම ඒ සාමාර්ථයන් ලබාගෙන උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය නිමවන තුරු ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගිය (19) වෙනිදා කිරිවෙහෙර විහාරස්ථානයේ දී පැවැත්විණි.
රුපියල් 5,000 බැගින් අධ්‍යාපන කටයුතු නිමවන තුරු ලබාදීමට නියමිත ය. මෙම අවස්ථාවට තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා ද සහභාගී විය.
අප්‍රේල් 30 සෙනසුරාදා පූර්වභාග 01.02 අමාවක ලබා මැයි 01 ඉරිදා පූර්වභාග 02.01 ගෙවේ. අප්‍රේල් 30 සෙනසුරාදා සිල්.
අමාවක
අපේ‍්‍රල් 30
පුර අටවක
මැයි 08
පසළොස්වක
මැයි 15
අව අටවක
මැයි 22
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]