ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ ඉල් පුර අටවක පෝදා 2021 නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කඨින පින්කම:
රත්මලාන බොරුපන ලක්සිරිපුර සිරි විවේකාරාමයෙහි කඨින මහා පූජෝත්සවය නොවැ.14-15 දෙදින සිදු කෙරේ. විහාරාධිපති පෝරතොට පේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි වෛද්‍ය ගුමිඳු කුලතුංග, වෛද්‍ය දිලිනි නක්කාවිට යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධාන දායකත්වයෙන් විහාරස්ථ දායක සභාව සහ අනෝමදස්සී දහම් පාසලේ අනුග්‍රහයෙන් මෙවර පින්කම සිදු කෙරේ.
නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.49 ඉල් පුර අටවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 05.51 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
නොවැම්බර් 11
පසළොස්වක
නොවැම්බර් 18
අව අටවක
නොවැම්බර් 27
අමාවක
දෙසැම්බර් 03
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]