Print this Article


කඨින පින්කම: බොරුපන සිරි විවේකාරාමය

කඨින පින්කම:

බොරුපන සිරි විවේකාරාමය

රත්මලාන බොරුපන ලක්සිරිපුර සිරි විවේකාරාමයෙහි කඨින මහා පූජෝත්සවය නොවැ.14-15 දෙදින සිදු කෙරේ. විහාරාධිපති පෝරතොට පේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි වෛද්‍ය ගුමිඳු කුලතුංග, වෛද්‍ය දිලිනි නක්කාවිට යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධාන දායකත්වයෙන් විහාරස්ථ දායක සභාව සහ අනෝමදස්සී දහම් පාසලේ අනුග්‍රහයෙන් මෙවර පින්කම සිදු කෙරේ.