UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුමින්දාගමනයේ සංස්කෘතික විප්ලවය

ශ්‍රී ලංකාද්වීපයේ ඉතිහාසය වෙනස් කරමින් නව මඟකට යොමු කළ ඓතිහාසික සිදුවීම් තුනක් පැහැදිලිව හඳුනාගත හැකිය. එයින් පළමුවැන්න ක්‍රි.පූ. හයවැනි සියවසේ දී සිදු වූ ‘විජයාගමනයයි’ එහිදී උතුරු දඹදිව ‘ලාට’ නම් රටෙහි සිට විජය කුමාරයා ප්‍රධාන සත් සියයක් පිරිස ශ්‍රී ලංකාද්වීපයට පැමිණියහ. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූ විශාලතම ජන සංක්‍රමණය එය විය. වංශකතාවලට අනුව මෙරට සිංහල ජාතියේ ආරම්භය විජයාගමනයයි. දෙවැනි ඓතිහාසික සිදුවීම ක්‍රි.පූ. 236 දී සිදුවූ ‘මහින්දාගමනය’යි අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දඹදිව සිට වැඩම කර, නිර්මල බුදුදහම, මෙරටට නිල වශයෙන් හඳුන්වාදීම එහිදී සිදුවිය. එතෙක් මෙරට බිහි වී වැඩෙමින් තිබුණු සිංහල සංස්කෘතිය ‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ බවට පත් වූයේ එමඟිනි. විද්වතුන්ට අනුව පසුකාලයක ලෝකයේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බවට පත්වූයේ එම සිංහල බෞද්ධ සංස්කෘතියයි.

ඉතිරිය»

 

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා පූර්ව භාග 9.16 ට ලබයි.
14 වන දා බදාදා පූර්වභාග 5.35 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා

 

මීළඟ පෝය දෙසැම්බර් 21 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]