UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරා යාමට බලපාන ආවරණ

චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධකර ගැනීම සඳහා බලපානු ලබන දුෂ්කරතා කුමක්ද? යන්න පිළිබඳව අවබෝධකර ගත යුතුයි. දුෂ්කරතා හඳුනාගැනීම තුළ එම අවබෝධය කරා ප්‍රමාදයෙන් තොරව ගමන් කිරීමේ හැකියාව ලැබෙයි. සංයුක්ත නිකායෙහි අන්තර්ගතව ඇති ආවරණ නම් සූත්‍රය තුළ අපට අවබෝධය කරා යාමට තිබෙන ගමන ආවරණය කරන කරුණු හයක් පවතින බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. සමහර කර්ම අවබෝධය කරා යාමට තිබෙන අවස්ථාව අහිමිකර දමයි. උදාහරණයක් ලෙස සංසාරය තුළ ගමන් කරන ගමනේදී කවදා හෝ දවසක ආනන්තරීය පාපකර්මයක් සිදුකොට තිබෙනවා නම්, හෝ සිදුකළ හොත් එම ආනන්තරීය පාපකර්මවල ස්වභාවයට අනුව කිසිඳු ඉඩහසරක් නොමැතිව අඛණ්ඩව විපාක දෙනු ලබයි. අතොරක් නොමැතිව එහි ආදීනවයන් වරින් වර අපට ලැබෙයි.අතොරක් නොමැතිව කර්මයක් ප්‍රතිවිපාක දෙන විට අවබෝධය කරා යාමට තිබෙන අවස්ථාව අප තුළින් ගිලිහී යාමට තිබෙන අවකාශය වැඩි වෙයි.

ඉතිරිය»

 

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා පූර්ව භාග 9.16 ට ලබයි.
14 වන දා බදාදා පූර්වභාග 5.35 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා

 

මීළඟ පෝය දෙසැම්බර් 21 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]