UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දාපනේ පඤ්ඤානන්ද නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ

රත්නපුර මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පුද ලබන

දාපනේ පඤ්ඤානන්ද නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ

ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරාධිපති ප්‍රවීණ පිරිවෙන් ආචාර්ය දාපනේ පඤ්ඤානන්ද හිමියෝ රත්නපුර මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලබති.  ඒ පිළිබඳ වූ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ පූජෝත්සවය 2016 අගෝස්තු මස 10 වන දා මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී සිදුවන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික උත්තරීතර කාරක මහා සංඝ සභාව අභිමුඛයේදීය. පදවි ප්‍රාප්තියෙන් පසු ස්වකීය ජන්ම ග්‍රාමයට වැඩම කරවන අභිනව නා හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ සහ උපහාර පිදීමේ පුණ්‍යෙීත්සවයක් අගෝස්තු 12 වන දින පස්වරු 3.00 ඕමල්පේ මහා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.

ඉතිරිය»

 

  නිකිණි පුර අටවක පෝය

  නිකිණි පුර අටවක පෝය අගෝස්තු 10 වන දා බදාදා පූර්ව භාග 10.39 ට ලබයි.
11 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 10 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 17 වන දා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]