UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජර්මන් ආයතනයේ ආයතනාධිපති ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන නා හිමියන් වෙත මල්වතු මහා විහාර පාර්ශවයේ ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය සහිත සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන ගෞරව නාමය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් විසින් ඓතිහාසික මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී පිරිනැමූ අයුරු.
ඡායාරූපය – උදේනි රාජපක්ෂ

 

වත්මන් රජය ධර්ම විනයධර භික්ෂූන් වහන්සේලාගේ අභිමතය පරිදි

ථෙරවාද භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනතක් ගෙන ඒම පැසසිය යුතු ක්‍රියාවකි

මහා සංඝරත්නයේ අභිලාෂය ඉටු කරමින් වත්මන් රජය ධර්මවිනයධර භික්ෂූන් වහන්සේලාගේ අභිමතය පරිදි ථෙරවාද කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනතක් ගෙන ඒම පැසසිය යුතු ක්‍රියාවක් යැයි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේ විසින් යෝජිත ථෙරවාද භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනත පිළිබඳ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ප්‍රකාශය නිකුත් කරමින් පවසති.

ඉතිරිය»

භික්ෂු කතිකාවත් පනත ශාසනයේ ඉදිරි ගමනට මහත් පිටු බලයක්

ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත කලක පටන් තෛ‍්‍රනිකායික මහනාහිමිවරු ප්‍රමුඛ කාරක සංඝසහික හිමිවරු රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බවත්, එය යම් යම් සංශෝධන සහිතව සම්මත කැර ගැනීම ශාසනයේ ඉදිරිගමනට මහත් පිටුබලයක් වන බවත් ශ්‍රී ලංකාරාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නාහිමියෝ පවසති.

ඉතිරිය»

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]