UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපතිව වැඩ විසූ මාදුළුවාවේ සෝභිත හිමි

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපතිව වැඩ විසූ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ විශිෂ්ට චරිතාපදානය පාසල් විෂය මාලාවට පවා ඇතුළත් කිරීමට මේ වන විටත් තීරණය කර තිබේ. උන්වහන්සේගේ මතුපිට චරිතයට වඩා බොහෝ දෙනා නොදන්නා දේ සැඟව තිබේ. ඒ සැඟවුණු කරුණු ඇතුළත්ව උන්වහන්සේ ගේ චරිතාපදානය අද පටන් බුදුසරණ පුවත්පතින් මෙසේ ගෙන හැර දක්වමු. ඒ චරිතාපදානය ගෙන එන්නේ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ විසිනි.

ඉතිරිය»

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


  • අසිරිමත් ධාතු පුරාණය 15 කොටස : මහා සෑයේ ධාතු ගර්භය අතිශයින්ම විශ්මිතය

  • බුදුපිළිමයේ උපත - 5: සිදුහත් කුමරු උපන් ලුම්බිනියට වන්දනාවේ ගිය රජු

  • පෙනෙන ඇසෙන හැම දෙයක්ම අයිති කරගත හැකි ද?

  • සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු: ධම්මා මහරහත් තෙරණින් වහන්සේ

  • ළමා ලොවයි සදහම් සුවයයි

  • දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය: ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය

  • පූජාච පූජනීයානං

  • පහන් සිතක කවි


  • මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

     

    © 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
    සියළුම හිමිකම් ඇවිරිණි.

    අදහස් හා යෝජනා: [email protected]