UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ජගත් බොදු මහ සමුළුවට විදෙස් නියෝජිතයෝ 700ක්

සම්බුද්ධ ජයන්තියට සමගාමීව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සමුළුවට ලෝකයේ බෞද්ධ රටවල නියෝජිතයන් 700 ක් කැඳවීමට තීරණය කර තිබේ. අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැති කාර්යාලයේ පෙරේදා (15) පැවැති 2600 වැනි සම්බුද්ධත්ව මෙහෙයුම් කමිටුවේදී මෙම තීරණයට එළඹ තිබේ. කමිටු රැස්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම දිවියාගල යසස්සි බ්‍රාහ්මණවත්තේ සිවලී, පල්ලේගම හේමරතන නාහිමිවරුද අගමැති ලේකම් එස්. අමරසේකර, අමාත්‍යාංශ ලේකම් චන්ද්‍ර ජයතිලක, මෙහෙයුම් කමිටුවේ ලේකම් කේ. කළුපහණ මහත්වරුද සහභාගිවූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නමුත් එය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

ඉතිරිය»

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]