UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් උතුරුමැද පළාතේ කථික තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයෙන්

පළමු ස්ථානය අනුරාධපුර නිවත්තක චේතිය මහා විද්‍යාලයේ නිමාෂා හංසනී ශිෂ්‍යාවට

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් ‘බුදුසරණ’ පුවත්පත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසුන් සඳහා පවත්වන ලද කථික තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය අනුරාධපුර නිවත්තක චේතිය මහා විද්‍යාලයේ නිමාෂා හංසනී ශිෂ්‍යාව හිමිකර ගත්තාය.

එම කථික තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය අනුරාධපුර දීපානි නවෝද්‍යා පාසලේ තිළිණි ධනුෂ්කා යාපා බණ්ඩාර හිමිකර ගත්තාය. එම කථික තරග මිහින්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ දී ඉකුත්දා බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම කථික තරගයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ අංශයේ ප්‍රතිඵල මෙසේය.

උතුරු මැද පළාතේ පැවැති කථික තරගයේ

ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රාහකයෝ

1. අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ

නිමාෂා හංසනී ශිෂ්‍යාව

2. අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා ‍මහා විද්‍යාලයේ

ඩබ්ලිව්. එම්.මාධවී උත්පලා කරුණාදාස ශිෂ්‍යාව

3. අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ

ඩබ්ලිව්. කේ. ශෂිණි සුපුන් තාරුකා ශිෂ්‍යාව

4. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ

එන්.ඒ.නවෝද්‍යා සඳමිණී රත්නායක ශිෂ්‍යාව

5. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ

එන්.එච්. ජී. චින්තන ගුණතිලක ශිෂ්‍යයා

6. මානේරුව ශ්‍රී සංඝබෝධි දහම් පාසලේ

ඩී.එම්.තාරක මධුසංඛ දිසානායක ශිෂ්‍යයා

7. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ

ඩබ්ලිව්. එම්.කුමාර ඩිල්ෂාන් අබේසිංහ ශිෂ්‍යයා

8. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ

ආර්.එම්.පී.ගයත්‍රී කුමාරි රාජකරුණා ශිෂ්‍යව

9. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ

එච්.එම්. ගිහානිකා මධුභාෂිනී හේරත් ශිෂ්‍යාව

10. අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ

කේ.එන්. දුලාංඡලා ජීවන්ති මාරසිංහ ශිෂ්‍යව

උතුරු මැද පළාතේ පැවැති කථික තරගයේ

කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහකයෝ

1. අනුරාධපුර දීපානි නවෝද්‍යා පාසලේ

තිළිණි ධනුෂ්කා යාපා බණ්ඩාර ශිෂ්‍යාව

2. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ

ඩබ්ලිව්. එම්.එස්.පී. වීරකෝන් ශිෂ්‍යයා

3. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ

ඊ.එම්. එම්.එස්. අනුත්තරා ශිෂ්‍යාව

4. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ

කේ. ඒ.චතුෂ්කා කෞමදී ශිෂ්‍යාව

5. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ

සී.පී.ටී.කේ. නයනමාලී ශිෂ්‍යාව

6. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ

ආර්.ඩී.ඩබ්ලිව්. එම්.එන්. දේශාංජලී වඩිමුණ ශිෂ්‍යාව

7. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ

එල්.පී.සුමින්ද විජේරත්න ශිෂ්‍යයා

8. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ

ඩී.එම්.ටී.එම්. ඉන්දීවරී ශිෂ්‍යාව

9. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ

උදුලී විමංසා වානගුරු ශිෂ්‍යාව

10. අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ

ගයාත්‍රී ලක්‍ෂිකා කුමාරි ශිෂ්‍යාව

තරග ජයග්‍රාහකයන්ට ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් ඩී.ආර්. විජයවර්ධන අනුස්මරණ සම්මානය හා බුදුසරණ සම්මානය ප්‍රදානය කැරේ. ඊට අමතරව ජයගන්නා මුල් තිදෙනාට පිළිවෙළින් රු. 10,000 /- 7500/ - 5000 / - වශයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් මුදලින් ත්‍යාගද වටිනා සහතිකද පිරිනැමේ. සිව් වන ස්ථානයේ සිට දස වන ස්ථානය දක්වා මුදලින් රු. 1000 බැගින් පිරිනැමේ.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]