UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාභූමි සංවර්ධනය සඳහා රුපියල් ලක්‍ෂ 4000 ක මුදලක් තෝරා ගත් ආගමික සිද්ධස්ථාන 42 ක් වෙත ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී ජනාධිපතිතුමා විසින් පූජා භූමි ව්‍යාපෘතියට අදාළ ආධාර මුදල පිරිනැමූ අයුරුයි මේ. එම අවස්ථාවට එක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පසෙකින් සිටී. ඡායාරූපය - සුදත් සිල්වා.

‘එංගලන්තයේ බුද්ධාගමට සියවසයි’

 

චාල්ස් හෙන්රි ඇලන් බෙනයට් නමැති ඉංගී‍්‍රසි ජාතික මහත්මයකු බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් බවට පත්ව ධර්ම ප්‍රචාරය සඳහා එක්සත් රාජධානියට පැමිණීම සිදුවූයේ 1908 අප්‍රේල් මස 23 දිනදීය. එය සිදුවී 2008 වර්ෂයට ශත වර්ෂයක් සම්පූර්ණ වේ.

ඉතිරිය»

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 66 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්ෂ දෙකකට වරක් බැගින් පවත්වනු ලබන ජාතික උපසම්පදා මහාවිනයකර්මය හා පුණ්‍යමහෝත්සවය 2008 ජූලි මස 05 දා සිට 15 දා දක්වා පොල්ගහවෙල කුලීපිටියේ විජයතුංගාරාමය හා පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) කේන්ද්‍ර කොට ගෙන මා ඔයේ ඉදිකෙරෙන උදකුක්ඛේප සීමාමාලකයේ දී අත්‍යුත්කර්ෂවත් ලෙස සිදුකිරීමට සියලු විධිවිධාන සැලසී ඇත.

ඉතිරිය»

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුලි 2 වනදා බදාදා පූර්ව භාග 11.21 ට ලබයි. 3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 7.49 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම
ජූලි 2 වනදා බදාදාය.

මීළඟ පෝය
10 වනදා
බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]