UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දැනට ඇහැළියගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් සේවයේ නියුතු වයි. එම්. නවරත්න බණ්ඩා මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට ඒඕ + හෝ ර්‍ණ + වකුගඩුවක් බද්ධ කිරීම සිදුකළ යුතු බව පේරාදෙණිය රෝහලේ වෛද්‍ය වෂිර් මහතා සහ වෛද්‍ය හර්ෂනී ප්‍රනාන්දු (පොලිස් රෝහල ) පවසා තිබේ. එබැවින් මේ සඳහා ඉදිරිපත් වන පරිත්‍යාගශීලි අයෙක් වෙතොත් පහත අංක වලට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. 036 - 2259518, 0718 - 011143, 077 - 3466674 එම දුරකතන අංක වේ.

-------------------------------------------------

ගාල්ල කපුහෙම්පල තල්ගස්දුවවත්ත 240 /ඒ නිවසේ පදිංචි ජයලාල් ගුණවර්ධන (33 ) මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන බැවින් ඒ මහතාට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කල යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇත. පරිත්‍යාගශීලියකු වේ නම් ඉහත ලිපිනයට හෝ පහත දුරකථන අංක වලට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. 091- 4906348

091 - 5626551 දුරකතන අංක වේ .

-------------------------------------------------

මොරටුව, ලක්‍ෂපතිය , වේළුවනාරාම පාර අංක 32/24 දරණ ලිපිනයේ පදිංචි සුදේශ් ප්‍රනාන්දු මහතා , දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන අතර ඔහු සුවපත් කිරීම සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහරෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත.

එබැවින් එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් පහත සඳහන් දුරකතන අංක අමතන මෙන් ඔහු සහ ඔහුගේ දුරකතන අංක අමතන මෙන් ඔහු සහ ඔහුගේ පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.

දුරකතන අංක :- 0773 - 695146 / 0112 642303 0714 - 135932 / 0714888765 වේ

-------------------------------------------------

මැදවැව කෝලිබැන්දවැව, කැබිතිගොල්ලෑව පදිංචි, කැබිතිගොල්ලෑව ලංකා බැංකු ශාඛාවේ සේවය කරන ඩබ්ලිව්. ඒ. ආර්. ගුණවර්ධන (53) මහතා දරුණූ වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඒ මහතාගේ ජීවිතය සුවපත් කර ගැනීම සඳහා ඕ.පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බැව් වෛද්‍යවරු පවසති. එම ශල්‍යකර්මය සඳහා ඕ.පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමැති අයෙක් වෙත්නම් 0602853005, 0724612758 යන දුරකතන අංකවලට දැනුම් දෙන්නැයි ඥාතීහු ඉල්ලා සිටිති.

-------------------------------------------------

වකුගඩු ආබාධයෙන් පෙළෙන රෝගියකු සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක් කැරේ. 53 වන වියේ පසුවන එම රෝගියා පිළිබඳ 0776820340 හෝ 0114585040 විස්තර දැනගත හැකි බව කියයි.

-------------------------------------------------

නාවලපිටිය, වේලි පාර නොම්මර 11/1 එච්.ඩී. රත්නාවතී නමැත්තියට වකුගඩු සැත්කමක් කළයුතු බැවින් ඇය සුවපත් කිරීමට “ඕ පොසිටිව්” හෝ “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවද එම සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඊට පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා නාවලපිටිය කොමර්ෂල් බැංකුවේ 8890001417 යටතේ ගිණුමක් අරඹා ඇතැයිද කියයි. 0602540410 හෝ 0779148069 දුරකථන වෙතින් වැඩි විස්තර දැනගත හැකි බවද කියයි.

-------------------------------------------------

“ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් 031 – 2245294 දුරකථනයෙන් විස්තර විමසන්නැයි ඉල්ලීමක් කැරේ.

-------------------------------------------------

කොළඹ – 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ අංක 419 හි පදිංචි පි‍්‍රයන්ති පෙරේරා නමැති 42 හැවිරිදි එක් දරු මව දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන්නී ය. ඇය සුවපත් කිරීම සඳහා “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. ඇයට එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු වේ නම්, දුරකථන අංක, 0777 575 542 හෝ 011 2452813 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

-------------------------------------------------

මතුගම, ඕවිටිගල පහත ලිපිනයෙහි පදිංචි අමරසේන ගාල්ලගේ යන අයට හදිසියේ බද්ධ කිරීම සඳහා වකුගඩුවක් අවශ්‍ය වී ඇත.

“බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු සිටී නම් පහත දුරකථන අංකවලට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. අමරසේන ගාල්ලගේ, නො. 24, කට්ටඩ් ගොඩැල්ල, ඕවිටිගල, අළුත්ගම පාර, මතුගම ලිපිනය වන අතර 06.-2342990, 07.1 6332677 දුරකථන අංක වේ.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුලි 2 වනදා බදාදා පූර්ව භාග 11.21 ට ලබයි. 3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 7.49 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම
ජූලි 2 වනදා බදාදාය.

මීළඟ පෝය
10 වනදා
බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]