UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ඊශ්‍රායලයේ ‘ටෙල් අව්ව්‘ අගනුවරදී පසුගිය වෙසක් උළෙල නිමිත්තෙන් එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන ලද පුණ්‍යෙීත්සවයේ ඡායාරූපයකි මේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර, ඊශ්‍රායලයේ ප්‍රදේශයක පවත්වන ලද මෙම උත්සවය, දුර්ලභ සිදුවීමක් ලෙස සඳහන් කළ හැකි ය.

යුරෝපයේ බොදු පුබුදුව

 

මාස ගණනක් පුරා එක කොළයක් වත් නොවූ තුරු ලතා සූර්යාලෝකයෙන් හිනැහෙන්නේ ගතටත්, හිතටත් චමත්කාරයක් නංවමිනි. ගසක් යට ඉපදී, ගසක් යට බුදු වී, ගසක් යට පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේගේ මුළු මහත් ජීවන ප්‍රතිපදාවම මේ මනරම් ස්වභාව ධර්මය සමඟ කෙතරම් අපූරුවට සම්මිශ්‍රණය වී තිබෙන්නට ඇතිද. ආසියාතික කලාපයේ ආලෝකය, බුදු දහම වූවත්, යුරෝපාකරයට බුද්ධ (BUDDHA) වචනය අලුත් වචනයකි. එය දැන් දැන් ඉතා සීඝ්‍රයෙන් ජනපි‍්‍රය වෙමින් පවතී. එම නිසාම මේ වන විට යුරෝපයේ බුද්ධ යන වචනය වටා ඒකරාශී වන ජනී ජනයා ගේ සංඛ්‍යාව, දිනෙන් දින ඉහළ යනු පෙනෙයි.

ඉතිරිය»

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුලි 2 වනදා බදාදා පූර්ව භාග 11.21 ට ලබයි. 3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 7.49 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම
ජූලි 2 වනදා බදාදාය.

මීළඟ පෝය
10 වනදා
බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]