UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පොසොන් පෝදා සිතුල්පව්ව විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම පුදබිමේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ අයුරු.

සේයාරුව - චන්දන පෙරේරා

මහනුවර දිගන අඹකොටේ සිරි සුගත තපෝවනයේ ස්‍යාම නිකායික ශ්‍රී රෝහණ පාර්ශ්වයේ රජරට වනවාස සංඝ සභාවේ උපසම්පදා පුණ්‍යේත්සවය

කෙහෙල්පන්නල සිරිසුගතවංශ නාහිමිපාණන් වහන්සේ අපවත් වී ජුනි මස 07 වන දිනට වසර දහයක් සපිරේ. ඒ නිමිත්තෙන් මෙම මස තුළ අනුරාධපුර මිහිඳු අරණ්‍ය සේනාසනයෙහි මෙන්ම ශාඛාවන සෙනසුන්හි පින්කම් සංවිධාන වන අතර ප්‍රධාන ගුණානුස්මරණ පින්කම මහනුවර දිගන අඹකොටේ සිරි සුගත තපෝවනයේදී ජුනි 28 - 29 යන දිනයන්හිදී පැවැත්වේ. ඒ අනුව රජරට වනවාස සංඝ සභාවේ උපසම්පදා පුණ්‍යේත්සවය මෙන්ම අයි.සී.සී. නිවාසි පෞද්ගලික සමාගමේ මූලික ධන පරිත්‍යාගයෙන් ප්‍රදේශවාසී බෞද්ධ පින්වතුන්ගේද ආධාර ඇතිව ඉදිකරන ලද ශ්‍රී රාහුල ස්වාමින්ද්‍ර මංගල උපෝසථාගාරය , ධාතු මන්දිරය විවෘත කිරීම හා සංඝගත දක්ෂිණාව ඇතුළු පින්කම් මාලාව ශ්‍යාම නිකායික ශ්‍රී රෝහණ පාර්ශවයේ මහානායක ධුරන්ධර අතිපූජ්‍ය, අත්තුඩාවේ ශ්‍රී රාහුල මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තෛ‍්‍රනිකායික ගෞරවනීය නායක අනුනායක, ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් හා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමෙතුමා ඇතුළු ආරාධිත ගිහි පින්වතුන්ගේද සහභාගිත්වයෙන්ද පැවැත්වේ.

ඉතිරිය»

පොසොන් අව අටවක පෝය

ජූනි 26 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 06.10 ට ලබයි. 27 වන දා සිකුරාදා පූර්ව භාග
05.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 26 වන දා
බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය ජූලි 2 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]