UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

රුවන්වැල්ල, වැන්දල එෆ්/283 පදිංචි, කේ.ඒ.හේමසිරි පුෂ්ප කුමාර (ලොකු කුමාර) මහතාගේ බිරිඳ වන බී.ඩී.මාලනී මහත්මියගේ වකුගඩු ඉතාමත් තීව්‍ර ලෙස අක්‍රිය වෙමින් පවතින බැවින් ඒ සඳහා වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ලැනරෝල් මහතා විසින් නිර්දේශ කර ඇත.

දෙදරු මවක් වන ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වේ නම් 077 4723169 හෝ 0775221244 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

-----------------------------------------------

78/1 වදුරව, වේයන්ගොඩ පදිංචි 61 වියැති කේ. විමලාවතී මහත්මියගේ වකුගඩු දෙකම දැනට මාස කිහිපයක සිට අක්‍රියව පවතින බැවින් මේ වන විට තාවකාලික ප්‍රතිකාරයක් ලෙස ශ්‍රී ලංකා ජාතික රෝහලේ රුධිර කාන්දු පෙරෙන ඒකකයෙන් සතියකට වරක් ප්‍රතිකාර ලබමින් සිටින අතර දිගින් දිගටම එම ප්‍රතිකාරය කළ නොහැකි බවත් ඇයට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් වෛද්‍යවරු පවසති. එබැවින් “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් දුරකථන අංක 0332296307, 0776400108 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

පොසොන් අව අටවක පෝය

ජූනි 26 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 06.10 ට ලබයි. 27 වන දා සිකුරාදා පූර්ව භාග
05.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 26 වන දා
බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය ජූලි 2 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]