UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

පොසොන් පෝදා සිතුල්පව්ව විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම පුදබිමේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ අයුරු.
සේයාරුව - චන්දන පෙරේරා

ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ මහානායක අපවත් වී වදාළ ශාස්ත්‍රවේදී ලෙනගල සුමේධානන්ද නාහිමියන්ගේ ශ්‍රී දේහයට අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසින් ජූනි 16 වන දා අවසන් ගෞරව දක්වන ලදී. කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ එම දේහය තැන්පත් කර තිබිණි. එම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා, විපුල නානායක්කාර, අශෝක ලංකාතිලක පී.ඒ. දයාකීර්ති ඇතුළු පළාත් දේශපාලඥයන් පිරිසක් ද එක්ව සිටියේ ය.

 

පොසොන් අව අටවක පෝය

ජූනි 26 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 06.10 ට ලබයි. 27 වන දා සිකුරාදා පූර්ව භාග
05.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 26 වන දා
බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය ජූලි 2 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]