Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

පොසොන් පෝදා සිතුල්පව්ව විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම පුදබිමේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ අයුරු.
සේයාරුව - චන්දන පෙරේරා

ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ මහානායක අපවත් වී වදාළ ශාස්ත්‍රවේදී ලෙනගල සුමේධානන්ද නාහිමියන්ගේ ශ්‍රී දේහයට අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසින් ජූනි 16 වන දා අවසන් ගෞරව දක්වන ලදී. කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ එම දේහය තැන්පත් කර තිබිණි. එම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා, විපුල නානායක්කාර, අශෝක ලංකාතිලක පී.ඒ. දයාකීර්ති ඇතුළු පළාත් දේශපාලඥයන් පිරිසක් ද එක්ව සිටියේ ය.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.