UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විද්‍යෝදය පිරිවෙනේ දී පින්කම්

කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන 2552 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මෙම මස 19 සහ 20 දෙදින තුළ පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත. එදින ශ්‍රී සර්වඥ භික්‍ෂා පාත්‍ර ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම 19 සහ 20 දෙදින තුළ සවස 6.00 සිට 10.00 දක්වා ප්‍රදර්ශනය කැරේ.

ඒ හා සමගාමීව විද්‍යෝදය පිරිවෙනෙහි ආදී කර්තෘ පණ්ඩිත ශිරෝමණී, ශ්‍රී පාදස්ථානාධිපති දකුණු හා බස්නාහිර දෙපළාතේ සංඝනායක හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පරිහරණය කළ භාණ්ඩද ප්‍රදර්ශනය කෙරේ.

එම පින්කම් මාලාව සමඟ සීල සමාදාන මහා පහන් පූජා ආදී පින්කම් පැවැත්වෙන අතර පින්කම් මාලාව සංවිධානය කර ඇත්තේ ඇෆ්.ආර්. සේනානායක දහම් පාසල බව විද්‍යෝදය පිරිවෙනාධිපති ගාලු බස්නාහිර දෙපළාතේ සංඝනායක බලංගොඩ සෝභිත නාහිමියෝ පැවැසූහ.

වෙසක් පසළොස්වක පෝය

  මැයි මස 19 වැනිදා සඳුදා පූර්ව භාග 5.22 ට ලබයි.
20 වනදා අඟහරුවාදා පූර්ව භාග 7. 41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මැයි 19 වනදා සඳුදාය.

මීළඟ පෝය මැයි මස 28 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]