|
|
ගලගෙදර දේදුණුපිටිය ශ්‍රී
බෝධිරුක්ඛාරාමයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ සඳහා මුල්ගල
තැබීම ඉකුත් දා සිදු කැරිණි. මෙම අවස්ථාවට මකුල්දල උපරතන
හිමියන් සහ ආයෝජන ප්‍රවර්ධන හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි වූ අයුරු . |
|
|
මල්වතු - අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා පූජෝත්සවය
මහනුවර මල්වතු අස්ගිරි මහා විහාරයන්හි වාර්ෂික උපසම්පදා පුණෝත්සවය
වෙසක් පුර පසළොස්වක පෝදා සිට පොසොන් පුර පසළොස්වක පෝය දින දක්වා
චාරිත්‍රානුකූලව සිදු කෙරේ. සියම් මහ නිකායේ මල්වතු මහා විහාර
පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන්
වහන්සේ සහ සියම් මහා නිකායේ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක
උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමිපාණන් වහන්සේ විසින් නිකුත්
කර ඇති උපසම්පදා ප්‍රකාශයන්හි ඒ බව සඳහන් වේ.
ඉතිරිය»
|
|
බක් අමාවක
පෝය
මැයි මස 4
වනදා ඉරිදා
අපරභාග 08.32 ට ලබයි.
5 වනදා සඳුදා අපර භාග 05.48 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මැයි මස 05 වනදා සඳුදාය
මීළඟ පෝය මැයි 12 වනදා සඳුදාය |
|
|
අමාවක |
මැයි 05 |
පුර අටවක |
මැයි 12 |
පසෙලාස්වක |
මැයි 19 |
අව
අටවක |
මැයි 28 |
|
|
|
|
|