UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කිරි මවුවරුන් දහසක් වෙත මිරිසවැටි රජ මහා විහාරයේ දී දානයක්

ජනාධිපතිතුමාටත්, රජයට හා සමස්ත ජනතාවටත් සෙත් පැතීමේ කිරි මව්වරුන් දහසක් වෙනුවෙන් පැවැත්වෙන මහා දානමය පින්කම ජනවාරි මස 12 දින අලුයම 3.30 ට අනුරාධපුර මිරිසවැටිය රජමහ විහාරස්ථානයේ දී පැවැත් වේ.

ඉතිරිය»

සිදුහත් මහ බෝසතාණන් කපිලවස්තු සිට බුද්ධගයාවට වැඩි මඟ

සුද්ධෝදන මහ රජතුමාගේ හා මහාමායා දේවියගේ එකම පුත්‍රරත්නය වූ සිදුහත් කුමරු  වෛදික සංකල්පය අනුව විසි නවවැනි වියට පත්ව ගිහි ගෙයින් නික්මුණේ ය. මැදියම් රාත්‍රියේ ඡන්න අශ්ව පාලකයා සහ කන්ථක අසු සමග ගමන ඇරඹුවේ ය. බුද්ධත්වය පතා කපිලවස්තු පුර සිට යම් යම් ස්ථානවල රැඳී අවුරුදු හයකට පසු ගයාවේ ශ්‍රී මහා බෝධිය වැඩි ගමන් මාර්ගය, ත්‍රිපිටකය සහ සංස්කෘත මූලාශ්‍රය ද වර්තමානයේ මේ ගමන් මග ගැන සිදු කර ඇති ගවේෂකයන්ගේ වාර්තා ද චීන ජාතික පාහියන් (ක්‍රි.ව. 05 වැනි සියවසට)සහ චීන ජාතික හියුං සෑන්ගේ (ක්‍රි.ව.7 වැනි සියවස) යන හිමිවරුන් ගේ දේශාටන වාර්තා අනුව එම ගමන් මාර්ගය මෙසේ ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

තමා ගැනම සොයනු මැන

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අත්තනාවෝද යත්තානං
පඨිමාසෙ අත්තමත්ථනා
සො අත්තගුනෙනා සතීමා ගුතේතා
සුඛං භික්ඛු විහාසසි”

පින්වතුනි ,

අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කර ගන්න යෙදුණේ ධම්ම පදයේ භික්ඛු වර්ගයේ 20 වන ගාථාවයි. එහි අදහස තමන් තමන් කළ වැරැදි දෙස විමසා බලා එම වැරදි වලට චෝදනා කරගන්නා භික්ෂුව (තැනැත්තා) සැපසේ ජීවත් වෙනවා යන්නයි.

ඉතිරිය»

කැලණියේ දුරුතු උලෙළට දිනපතා දම් දෙසුම්

කැලණියේ ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉකුත් වසරේ නොවැම්බර් 13 වැනිදා සිට දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම දේශනා මාලාවක් දිනපතා පැවැත් වේ.

ඉතිරිය»

මුනිගුණ දකින               පිළිරුව
අබියස වඳින                 නිබඳව
සැපතට ලොබව             මතුබව
සැමහට දුරය                බුදුරුව

නෙල්සන් එස්. පෙරේරා

උඳුවප්

අමාවක

උඳුවප් අමාවක පෝය ජනවාරි 07 වන දා සඳුදා අපරභාග 03.56 ට ලබයි. 08 වන දා අඟහරුවාදා අපරභාග 05.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය ජනවාරි
15 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]