UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බොදු පුවත් ලුහුඬින්


නවක සිසුන් බඳවා ගැනේ

පරවාහැර වජිරඤාණ නාහිමි ගුණ සමරු ශිෂ්‍යත්ව ප්‍රදානයට අයැදුම් කිරිමට 2008 වර්ෂයට වයස අවුරුදු 10 - 15 අතර පැවිදි සිසුන් සීමිත සංඛ්‍යාවකට ඉඩ ඇති බව ද, එබැවින් ගුරු හිමියන් මගින් ජනවාරි 10 ට ප්‍රථම ඉල්ලුම් පතකින් විමසිය හැකි බව ද කොළඹ 9, සිරි වජිරඤාණ මාවතේ පධානඝර මහා විහාරස්ථ ධර්මදූතාශ්‍රම මහ පිරිවෙනේ පරිවෙනාධිපති හිමියෝ පවසති.

චිත්තාභ්‍යාස සංවර්ධන පුහුණුවට අයදුම්පත් කැඳවයි

කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානාධිපති, මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ මූලිකත්වයෙන් චිත්තාභ්‍යාස පාලක සභාව මෙහෙයවීමෙන් එම මූලස්ථානයේ දී සෑම පුරපසළොස්වක් පොහො දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා නොමිලේ පවත්වනු ලබන චිත්තාභ්‍යාස සංවර්ධන සීල සමාදාන පුහුණුවට 2008 වසරට ආධුනිකයින් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවනු ලැබේ.

උඳුවප්

අමාවක

උඳුවප් අමාවක පෝය ජනවාරි 07 වන දා සඳුදා අපරභාග 03.56 ට ලබයි. 08 වන දා අඟහරුවාදා අපරභාග 05.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය ජනවාරි
15 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]