UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉදි කරමින් තිබෙන හිඳි බුදු පිළිම වහන්සේ

රම්බඩගල්ල මොණරාගල විහාරභූමියේ ඉදිවන හිඳි බුදු පිළිම වහන්සේ

 

අප පැමිණ සිටින්නේ කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයටයි. මෙතැනට පැමිණීමට නොයෙක් මාර්ග ඇතත් අප පැමිණියේ කුරුණෑගල මහනුවර මාර්ගයේ කි.මීටර් 2 ක් පමණ මහනුවර දෙසට ගමන් කළ විට හමුවන මල්ලවපිටිය හන්දියෙන් වම් අතට ඇති බරන්දන රීදීගම රම්බඩගල්ල හරහා කැප්පිටිගල්ල දිවෙන මාර්ගයේ ගමන් කරමිනුයි . (කුරුණෑගල සිට මෙම ස්ථානයට කි.මී. 29 ක් පමණ දුරයි) දඹුල්ල මාතලේ පාරේ රුක්අත්තනගහ හන්දියෙන් දකුණු පසට ඇති මාර්ගයෙන් රිදීගමට ගොස් රිදීගම රම්බඩගල්ල මාර්ගයෙන් ගමන් කළත් මෙම ස්ථානයට ළඟා විය හැකියි.

ඉතිරිය»

උඳුවප්

අමාවක

උඳුවප් අමාවක පෝය ජනවාරි 07 වන දා සඳුදා අපරභාග 03.56 ට ලබයි. 08 වන දා අඟහරුවාදා අපරභාග 05.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය ජනවාරි
15 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]