UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු උලෙළට දිනපතා දම් දෙසුම්

කැලණියේ ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉකුත් වසරේ නොවැම්බර් 13 වැනිදා සිට දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම දේශනා මාලාවක් දිනපතා පැවැත් වේ.

ඒ අනුව මෙම 7 වැනිදා දහම් දෙසුම හෑගොඩ විපස්සි හිමි, 8 වැනිදා රත්කරව්වේ පේමානන්ද හිමි, 9 වනදා මිරිස්සේ ධම්මික හිමි, 10 වනදා මඩපාත ධම්මසාර හිමි, 11 ගෝනදෙණියේ පඤ්ඤාරතන හිමි, 12 දේවාලේගම මේධානන්ද හිමි, 13 පිටිගල විජිත හිමි, 14 වන දා බලබෝවේ විමලකිත්ති යන හිමිවරු එම දහම් දෙසුම් පවත්වති.

උඳුවප්

අමාවක

උඳුවප් අමාවක පෝය ජනවාරි 07 වන දා සඳුදා අපරභාග 03.56 ට ලබයි. 08 වන දා අඟහරුවාදා අපරභාග 05.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය ජනවාරි
15 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]