Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු උලෙළට දිනපතා දම් දෙසුම්

කැලණියේ ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉකුත් වසරේ නොවැම්බර් 13 වැනිදා සිට දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම දේශනා මාලාවක් දිනපතා පැවැත් වේ.

ඒ අනුව මෙම 7 වැනිදා දහම් දෙසුම හෑගොඩ විපස්සි හිමි, 8 වැනිදා රත්කරව්වේ පේමානන්ද හිමි, 9 වනදා මිරිස්සේ ධම්මික හිමි, 10 වනදා මඩපාත ධම්මසාර හිමි, 11 ගෝනදෙණියේ පඤ්ඤාරතන හිමි, 12 දේවාලේගම මේධානන්ද හිමි, 13 පිටිගල විජිත හිමි, 14 වන දා බලබෝවේ විමලකිත්ති යන හිමිවරු එම දහම් දෙසුම් පවත්වති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.