UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රුහුණු කතරගම මහා දේවාලයේ ඉල් මහා පෙරහර 24 දා

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඉල් මහා පෙරහර මෙම මස 24 දින ඉල් පෝදා රාත්‍රි පැවැත් වේ.

ඉතිරිය»

ප්‍රථම ධර්මදූත සේවාව ඇරැඹි ඉල් පුන් පොහොය

“චරථ භික්ඛවෙ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය අත්‍ථාය හිතාය ලොකුනාකම්පාය”

“මහණෙනි මම සියලු පාපයෙන් මිදුණෙමි. තෙපිද මිදුණාහුය. බොහෝ දෙනාගේ හිත සුව පිණිස බොහෝ දෙනාගේ දියුණුව පිණිස, සැප පිණිස ගම් නියම්ගම් දනවු සැරිසරවු, දෙදෙනෙක් එක් මගක නොයවු, මුල මැද අග යහපත් වූද, පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරවු”

මෙයින් උන් වහන්සේ වදාළේ මුලින් ශීල සමාධි දෙක ද , මැද විදර්ශනා මාර්ගයද යහපත් අග නම් වූ නිවන ද දේශනා කරන ලෙසය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ආලෝකයෙන් ආලෝකයට

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චත්තාරො මෙ මහාරාජ පුග්ගලා
සන්තො සංවිජ්ජමානා ලෝකස්මිං
කතමේ චත්තාරො ? තමො තමපරායණෝ
තමෝ ජෝති පරායණෝ
ජෝති තම පරායණෝ
ජෝති ජෝති පරායණෝති
(සංයුත්ත නිකාය , කෝසල වග්ග පුග්ගල සූත්‍රය )

පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන සමයෙහි දී කොසොල් මහරජතුමන් සමග සාකච්ඡාවක් කළා. එහි දී බුදුරජාණන් වහන්සේ විසින් කළ සූත්‍ර දේශනාවක කොටසක් මා මේ ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළේ “ පුග්ගල සූත්‍රය” නමින් හැඳින්වෙන මේ සූත්‍රය මගින්. මේ ලෝකයෙහි සිටින පුද්ගලයින් හතර දෙනෙකු පිළිබඳව ප්‍රකාශ වෙනවා.

ඉතිරිය»

සිරි දළදා මැඳුරේ කාර්තික මංගල්‍යය

දළදා මාලිගාවේ වාර්ෂික කාර්තික මංගල්‍යය පෙරහර මෙම මස 24 වෙනි දිනට යෙදී ඇති ඉල් පුර පසළොස්වක පෝය දින සිිදු කෙරෙන බව දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාගේ අණ පරිදි දළදා මාලිගාවේ කාරිය කෝරාල වන කේ. එම්. කරුණාතිලක මහතා නිකුත් කර ඇති ලියවිල්ලකින් ප්‍රකාශයට පත් කර ඇත.

ඉතිරිය»

බරණැස ඉසිපතනාරාමයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කොට ඉල් පුන් පෝ දිනෙක ප්‍රථම ධර්ම දූත පිරිස වූ රහතන් වහන්සේ සැට නම ධර්ම දූත සේවය සඳහා පිටත් කළ අයුරු.

සිතුවම - සරත් නන්ද කුමාර

ඉල් පුර පසළොස්වක

 
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 23 වන දා සිකුරාදා අපරභාග
11.53 ට ලබයි.
24 වන දා සෙනසුරාදා
අපරභාග 08.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
1 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]