UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹදිව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සිරිලකට වැඩම වූ දඹකොළ පටුනේ රෝපණය කළ බෝධිරාජයාණන් වහන්සේ. ඒ ඓතිහාසික සිද්ධිය පිළිබඳ මහාවංසයේ 19 වන පරිච්ඡේදයේ මෙසේ දැක්වෙයි. ලංකේශ්වර නරේන්ද්‍ර තෙම පී‍්‍රති වාක්‍යය පවත්වමින් ගී‍්‍රවය පමණ ජලයට බැස සොළොස් කුල ජනයන් සමඟ මහා බෝධිය හිසින් දරා ගෙන වෙරළට නගාගෙන, ඒ අද්භූතය ප්‍රකාශ කරනු පිණිස - ඒ ස්ථානයෙහි කරන ලද යහපත් සමුද්‍රාසන සාලා මණ්ඩපයෙහි වඩා හිඳුවා ලංකා රාජ්‍යයෙන් පිදුවේය.

ඡායාරූපය - සුදම් ගුණසිංහ

ප්‍රථම ධර්මදූත සේවාව ඇරැඹි ඉල් පුන් පොහොය

“චරථ භික්ඛවෙ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය අත්‍ථාය හිතාය ලොකුනාකම්පාය”

“මහණෙනි මම සියලු පාපයෙන් මිදුණෙමි. තෙපිද මිදුණාහුය. බොහෝ දෙනාගේ හිත සුව පිණිස බොහෝ දෙනාගේ දියුණුව පිණිස, සැප පිණිස ගම් නියම්ගම් දනවු සැරිසරවු, දෙදෙනෙක් එක් මගක නොයවු, මුල මැද අග යහපත් වූද, පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරවු”

මෙයින් උන් වහන්සේ වදාළේ මුලින් ශීල සමාධි දෙක ද , මැද විදර්ශනා මාර්ගයද යහපත් අග නම් වූ නිවන ද දේශනා කරන ලෙසය.

ඉතිරිය»

ඉල් පුර පසළොස්වක

 
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 23 වන දා සිකුරාදා අපරභාග
11.53 ට ලබයි.
24 වන දා සෙනසුරාදා
අපරභාග 08.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
1 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]