ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ අව අටවක පෝ දා 2026 අගෝස්තු 06 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
වත්තේගම මීගම්මන රාජමහා විහාරාධිපති මානින්ගමුවේ පියරතන හිමියන් වෙත පාතදුම්බර ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අතින් පසුගියදා (25) එම විහාරස්ථානයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
විජිනිපත පිළිගැන්වීම සංස්කෘතික හා බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක සහ පිරිකර පූජාව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. එම්. බස්නායක මහත්වරු අතින් සිදු විය.
කරල්ලියද්ද සමූහ - කේ. විජේසිරි නිශ්ශංක
අගෝස්තු 05 බදාදා අ.භා. 08.40න් අව අටවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.50න් ගෙවේ. 06 බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
ජූලි 27
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]