ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝ දා 2026 ජූලි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති ලේල්වල සමිත නාහිමි, මිරිස්වත්තේ සුමන හිමි, වත්තෙහේනේ සුධම්ම හිමි, කෙහෙල්වල සුමංගල හිමි, පදලංගල අස්සජි හිමි, කලෙහේ නාරද හිමි, නාරංඕවිට ලක්ඛණ හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය වූ පදලංගල අමිත හිමි සහ පල්ලෙගම වජිර හිමි යන සාමණේර හිමිවරුන් පසුගිය 03 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
****
දෙහිවල නව පොලොන්නරු ගල් විහාරාධිපති, හැව්ඕවිට ගුණානන්ද මාහිමි, අමෙරිකාවේ නිව්යෝක් බෞද්ධ විහාරාධිකාරී වෑකඳවල තුසිත හිමි, මිද්දෙණියේ සුමංගල හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය වූ වැල්ලවායේ සුමනරතන සාමණේර හිමියෝ පසුගිය 14 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ. 29 බදාදා සිල්
පසළොස්වක
ජූලි 29
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]