ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් අව අටවක පෝ දා 2026 ජූනි 08 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
හම්බන්තොට, අඩි 100 පාර, සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංශ හිමියන් හම්බන්තොට අඩුආදායම්ලාභී උපාසක උපාසිකාවන්ට වියළි සලාක බෙදාදීම පසුගිය අධි වෙසක් පුර පසළොස්වක පොහෝදා සිංහගිරි විහාරයේ දී සිදු කෙරිණි. එහිදී පවුල් එකසිය පනහකට මෙම වියළි සලාක බෙදා දීම සිදු කෙරිණි.
ජුනි 08 සඳුදා පූ.භා. 03.25න් අව අටවක ලබා 09 අඟහරුවාදා පූ.භා. 03.23න් ගෙවේ. 08 සඳුදා සිල්
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
පසළොස්වක
ජුනි 29
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]