ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් අව අටවක පෝ දා 2026 ජූනි 08 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මංගල ධම්මකීර්ති ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ මූලිකත්වයෙන් සංවිධාන කළ ක්ෂීරපායාස බුද්ධ පූජාව මෙවර ද 58 වැනි වරටත් වෙසක් පුන් පොහෝ දින පැවැත්විණි. වෙසක් පොහෝ දා අලුයම මෙම පූජාව සකස් කළේ හේවිසි, හොරණෑ, බෙර වාදනය සමඟ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ය.
ජුනි 08 සඳුදා පූ.භා. 03.25න් අව අටවක ලබා 09 අඟහරුවාදා පූ.භා. 03.23න් ගෙවේ. 08 සඳුදා සිල්
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
පසළොස්වක
ජුනි 29
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]