Print this Article


අඩු ආදායම්ලාභී පවුල් 150කට වියළි සලාක

අඩු ආදායම්ලාභී පවුල් 150කට වියළි සලාක

හම්බන්තොට, අඩි 100 පාර, සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංශ හිමියන් හම්බන්තොට අඩුආදායම්ලාභී උපාසක උපාසිකාවන්ට වියළි සලාක බෙදාදීම පසුගිය අධි වෙසක් පුර පසළොස්වක පොහෝදා සිංහගිරි විහාරයේ දී සිදු කෙරිණි. එහිදී පවුල් එකසිය පනහකට මෙම වියළි සලාක බෙදා දීම සිදු කෙරිණි.