ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ මැදින් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අප්‍රේල් 04 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම සදහම් මැදුර
රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරය රත්නපුර නගර මධ්‍යයෙහි සීමිත වූ කුඩා බිම් කඩක පිහිටියේ වුව ද, ප්‍රදේශවාසී ජනතාවට අසීමිත වූ මෙහෙවරක් ඉටු කරන්නා වූ මහා පුණ්‍ය භූමිය කි. සීමිත බිම්කඩ මනා කළමනාකරණයකින් යුතුව ප්‍රයෝජනයට ගනිමින් මහා විහාරයක තිබිය යුතු සියලු විහාරාරාංග ස්ථාපිත කොට ඇති ශ්‍රී බෝධිරාජාරාම විහාරය පින්කෙත කි. විහාරස්ථානයට මෙන්ම ප්‍රදේශයට ද විශාල අඩුවක්ව, පැවැති ධර්මශාලාව, දේශන ශාලාව, රැස්වීම්ශාලාව වැනි අවශ්‍යතා සපුරාලන්නට එහි අභිනවයෙන් ඉදි වූ සිව්මහල් මන්දිරය සබරගමු පළාත ට ම ඇති එවන් ඉදිකිරීම් ලෙස හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් අප්‍රේල් 7 වන දා ඉරිදා සවස 2.00 ට එම සදහම් මන්දිරය විවෘතවීමට නියමිත ය.
මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.
අමාවක
අපේ‍්‍රල් 04
පුර අටවක
අපේ‍්‍රල් 12
පසෙලාස්වක
අපේ‍්‍රල් 19
අව අටවක
අපේ‍්‍රල් 26
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]