UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම සැමරුම් පින්කමෙන්...

ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම දින සංවත්සරය සහ පැළෑණේ ශ්‍රී වජිරඤාණ මහා නා හිමියන්ගේ 60 වන ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ දානමය පින්කමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය 20 වනදා පෙරවරුවේ බම්බලපිටිය සිරි වජිරාරාමයේදී පැවැත්විණි. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක බම්බලපිටිය වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නා හිමි, කෝට්ටේ සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි ප්‍රමුඛ මහා සංඝයා වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම පින්කම පැවැත්විණි. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

ගුවන් හමුදා මුලස්ථානයේ සර්ව රාත්‍රික පිරිත් දෙසුමෙන්..

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මියගිය හා අතුරුදන්වූ රණවිරුවන් හට පින් අනුමෝදන් කිරීමේ අදිටනින් සහ හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම ගුවන් හමුදා නිළධාරීන් හා සෙසු නිළයන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් සැප්තැම්බර් 21 වන දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවැත්වුණි.

ඉතිරිය»

 

     ‍  බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 27 වැනිදා ඉරිදා දිවා 12.06 ට ලබයි. 28 වැනි දා සඳුදා පූර්වභාග 08.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]