UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රද්දොළුගම ශ්‍රී සුමංගල දහම් පාසල

රද්දොළුගම ශ්‍රී සුමංගල දහම් පාසල

රද්දොළුගම නිවාස සංකීර්ණයේ ශ්‍රී සුමංගල දහම් පාසලේ මව්පිය, ගුරු උපහාර උළෙල වාර්ෂික ත්‍යාග හා සහ සහතික ප්‍රදානය මේ මස 26 වැනිදා උදේ 8.00 කටාන, මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රවේදී කෝවින්නේ නිමලතිස්ස නාහිමි ප්‍රධානත්වයෙන් රද්දොළුගම කනිටු විදුහලේදී ප්‍රධානාචාර්ය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමිගේ හා දහම් පාසලේ සංවර්ධන සමිතියේ සංවිධානයෙන් පැවැත්වීමට කටයුතු සලසා ඇත. මෙදින මව්පිය උපහාර උළෙල මෙහෙයවනු ලබන්නේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බුද්ධියාගම ධම්මසේන හිමි විසිනි. මෙදින ප්‍රධාන පැවිදි අනුශාසනාව ශාස්ත්‍රපති අතුරලියේ රතන හිමියන් විසින් පැවැත්වේ.

 

     ‍  බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 27 වැනිදා ඉරිදා දිවා 12.06 ට ලබයි. 28 වැනි දා සඳුදා පූර්වභාග 08.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]