UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පත්බේරියේ විමලඥාණ නාහිමි පිළිගැනීම 27 වැනිදා

පත්බේරියේ විමලඥාණ නාහිමි පිළිගැනීම 27 වැනිදා

කිරුලපන ශ්‍රී පූර්වාරාමය, ඇහැලියගොඩ කිරිපෝරුව ශ්‍රී නාගරුක්ඛාරාමය ඇතුළු විහාරස්ථාන කිහිපයක විහාරාධිපති පත්බේරියේ විමලඤාණ නාහිමියන් වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සභාව මඟින් මංගල ධර්මකීර්ති ශ්‍රී ප්‍රඤ්ඤාාලෝක යන ගෞරව නාමය සහිතව රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමෙන් පසු නාහිමියන් පිළිගැනීමේ උත්සවයක් අවිස්සාවේල්ල ශ්‍රී සුදර්මාරාමාධිපති වේරහැර අරියවංශ නාහිමි, කන්තලේ විජිතවංශ හිමි ඇතුළු ගිහි පැවිදි පිරිසකගේ සහභාගිත්වයෙන් 27 දා පස්වරු 2.30 ට කිරිපෝරුව ශ්‍රී නාගරුක්ඛාරාමයේදී පැවැත්වීමට විහාරාධිකාරි මාරස්සන සුගතවිමල හිමියන් ඇතුළු විහාර සංවර්ධන සමිතිය කටයුතු යොදා ඇත.

 

     ‍  බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 27 වැනිදා ඉරිදා දිවා 12.06 ට ලබයි. 28 වැනි දා සඳුදා පූර්වභාග 08.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]