UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර

ව්‍යවහාර වර්ෂයෙන් 2015 අගෝස්තු මස 15 වෙනි ශනි දින පෙරවරු 05 පසුවී විනාඩි 35 ට දකුණු දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන ලදී. “පණස” වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් දේවාලයන් ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන් පූර්වාභිමත්ව ඇසළ කප් සිටුවා මහනුවර ඇසළ මහ පෙරහර ආරම්භ කෙරේ.

ඉතිරිය»

සිල්වත් ජීවිතය

මනුෂ්‍යයෙකුට ප්‍රඥාව ලැබෙන්න ලැබෙන්න ජීවිතය පහසු වෙනවා. අප ජීවත්වෙනවා කියන්නේ ප්‍රශ්නවලට මුහුණදෙන එකයි. මනුෂ්‍යයෙකුට සත්‍ය අවබෝධකරගෙන ජීවත්විය හැකිනම්, ගැටළු සමනය කරගත හැකියි. ප්‍රඥාව දියුණු කර ගැනීමෙන්, මනුෂ්‍යයෙකුට සැප ලැබීමට හැකිවෙනවා. සැප යනු පුද්ගලයෙකුගේ කායික, මානසික, සමාජ, අධ්‍යාත්මික යහපැවැත්ම සුරක්ෂිත කර ගැනීමයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ඉන්ද්‍රිය සංවරය ඇත්තා මරු වසඟයට නොයයි

මේ ශරීරය හැදිල තියෙනවා කොටස් තිස් දෙකකින්, කෙස්වලින් පටන් අරගෙන යටිපතුල්වලින් අවසන් වෙන, මේ කොටස් තිස් දෙක කටපාඩම් කරගෙන, එම කොටස් එකක් එකක් ගැන වෙන වෙනම හොඳින් හිතන්න ඕන. එහෙම හිතනකොට මේවායේ තියෙන නියම ස්වභාවය ඒ කියන්නේ වෙනස්වන බව, කැඩෙන බිඳෙන බව අවබෝධ වෙනවා.

ඉතිරිය»

කෑගල්ලේ – මොලගොඩ කුඹල්දීවෙල ගල්ගනේ රජ මහා විහාරස්ථානය

අදට වසර 300කට පෙර කෑගල්ලේ – මොලගොඩ කුඹල්දීවෙල ප්‍රදේශයේ ජනතාව විසින් කුඩාගල් ලෙනක් තුළ සමාධි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමෙන් පුද පූජා ආරම්භ වී ඇතැයි ඉතිහාසගත තොරතුරු ඇති මොලගොඩ ගල්ගනේ රජ මහා විහාරස්ථානය අද කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ නෙත ගැටෙන බොහෝ බැතිමතුන් වන්දනා කරනු ලබන ඉතා දර්ශනීය විහාර පුදබිමක් ලෙස ප්‍රකටව ඇත. එම පළමුව තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමාව බුරුමයෙන් වැඩම කරනලද සමාධි පිළිමයක් බවත් ඉන් අනතුරුව ක්‍රමයෙන් තවත් පිළිම වහන්සේලා එම ස්ථානයේ නිර්මාණය කර ඇති බවටත් මේ පිළිබඳ ඉතිහාසගත තොරතුරු ඇත.

ඉතිරිය»

 

රුවන් සක්මන සිතුවම - සරත් නන්ද කුමාර

 

    නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 22 වැනිදා සෙනසුරාදා දවල් 12.24 ට ලබයි. 23 වැනිදා ඉරිදා අපරභාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 29 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]