UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බිබිලාදෙණිය මලියදේව පිරිවෙන

බිබිලාදෙණිය මලියදේව පිරිවෙන

බිබිලාදෙණිය මලියදේව මහ පිරිවෙන් විහාරස්ථානයේ අගෝස්තු 30 වෙනිදා දක්වා රාත්‍රි 7.30 ධර්ම දේශනාවක් පැවැත්වේ. 17 දා විනිකුලිය වන්නිගම ධර්මචක්‍ර විහාරාධිපති යකඩපොත ධම්මාලෝක හිමි. 18 දා කඩවලගෙදර ශී‍්‍ර සුමිත්‍රාරාමාධිපති කිරින්දව සෝරත හිමි. 19 දා බුජ්ජම්පොල ශ්‍රී විසුද්ධාරාමාධිකාරි රඹාවැවේ ධම්මවිජය හිමි. 20 දා වීරපොකුණ බණ්ඩාරිගල්ගොඩ ශී‍්‍ර මුනින්දාරාමාධිපති වීරපොකුණේ ධම්ම විසුද්ධි හිමි. 21 දා මාදම්පේ තඹගල්ල සමාධි විහාරාධිපති බෝවල චන්ද විමල හිමි. 22 දා කෝදරුවාපොල ශ්‍රී සෛලතිලකාරාමාධිකාරි පල්ලේගම ගුණරතන හිමි (කවිබණ) 23 දා මීිරිගම උඩුමුල්ල ශී‍්‍ර ස්වර්ණතිලකාරාමාධිපති මින්ගොමුවේ විමලරතන හිමි.24 දා නක්කාවත්ත ශී‍්‍ර සුදර්ශනාරාමාධිපති කටුගම්පොල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක බෝගහපිටියේ ධම්ම සිද්ධි හිමි.

25 දා තලහිටිමුල්ල ශී‍්‍ර පුඤ්ඤඛත්තී භාවනා මධ්‍යස්ථානාධිපති නාගම හේමාලෝක හිමි. 26 දා හෝමාගම පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ උපාධි උපේක්ෂක පැල්වත්තේ සුනීත හිමි. (කවි බණ) 27 දා කාකපල්ලියේ ශී‍්‍ර රණතිලකාරාම විහාරාධිකාරි ඔලිදළුවේ සිරි විභූති හිමි. 28 දා කොළොන්නාව ශී‍්‍ර බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිධ හිමි. 29 දා කොස්වත්ත ශී‍්‍ර විජය සුන්දරාරාමාධිපති හිරුවල්පොල ධම්මරක්ඛිත හිමි. 30 දා මොහොට්ටුමුල්ල සීලරතන බෞද්ධ මධ්‍යස්ථාන වාසී වෙහෙර කැලේ සද්ධාලංකාර හිමි. (අධිෂ්ඨාන පූජාව සහිත චෛත්‍ය පූජාව)

 

 

    නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 22 වැනිදා සෙනසුරාදා දවල් 12.24 ට ලබයි. 23 වැනිදා ඉරිදා අපරභාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 29 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]