UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට ආශිර්වාද පතමින් කිරි අම්මාවරුන් දහසකට දානය පිළිගැන්වීමේ පින්කමක් නාරාහේන්පිට අභයරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. ජනාධිපතිතුමා එහිදී කිරි අම්මාවරුන්ට දානය පිළිගැන්වූ අයුරු. - ඡායා - නලින් හේවාපතිරණ

ධර්ම දේශනා පුහුණු පාඨමාලාවක්

නූතන ශ්‍රී ලංකාවේ ගුණාත්මක ධර්ම දේශනා සම්ප්‍රදායක් ඇති කිරීම හා භික්‍ෂු උපදේශන සේවාවක් ඇති කිරීම අරමුණු කර ගනිමින් තෛ‍්‍රමාසික ධර්ම දේශනා පුහුණු පාඨමාලාවක් පැවැත්වීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ධර්ම දේශනා කිරීමට කැමති භික්‍ෂූන් වහන්සේලාට ධර්මඥානය ලබා දෙමින් උන්වහන්සේලාගේ සන්නිවේදන ශාක්‍යතාව ඇති කිරීම සඳහා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සමඟ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව මෙහිදී ලබා දෙනු ඇත.

ඉතිරිය»

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 25 වැනි දා සඳුදා අපරභාග 12.00 ට ලබයි.
26 වැනි දා අඟහරුවාදා අපරභාග 01.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 02 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]