වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම
 
	
		
			වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම
			
			 
			දෙහිවල නව පොළොන්නරු ගල්විහාරාධිපතිව වැඩ විසූ ආචාර්ය කණුමුල්දෙණියේ 
			ශ්‍රී ධර්මාශෝක නා හිමියන් අපවත්වී වසරක් පිරීම නිමිතිකොට මේ මස 23 හා 
			24 දෙදින තුළ පින්කම් රාශියක් සිදුකිරීමට විහාරාධිපති ත්‍රිපිටකවේදී 
			ශාස්ත්‍රවේදී හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සීල භාවනා 
			කමිටුව කටයුතු සංවිධානය කොට ඇත.  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 ඉල් අව අටවක පෝය 
		ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 25 වැනි දා 
		සඳුදා අපරභාග 12.00 ට ලබයි. 
		26 වැනි දා අඟහරුවාදා අපරභාග 01.43 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා සඳුදා ය. 
		 
		මීළඟ පෝය  
		දෙසැම්බර් 02 වැනිදා සඳුදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |