Print this Article


වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම

වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම

දෙහිවල නව පොළොන්නරු ගල්විහාරාධිපතිව වැඩ විසූ ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නා හිමියන් අපවත්වී වසරක් පිරීම නිමිතිකොට මේ මස 23 හා 24 දෙදින තුළ පින්කම් රාශියක් සිදුකිරීමට විහාරාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සීල භාවනා කමිටුව කටයුතු සංවිධානය කොට ඇත.