| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: හේතු ඵල දහම
			හඳුනා ගනිමු
						ඉහත සඳහන් කළේ පටිච්ච සමුප්පාදය නම් වූ හේතු ඵල දහමයි. අවිද්‍යාව 
			ඇතිකල්හි සංඛාර ඇත. සංඛාර ඇති කල්හි විඤ්ඤාණය ඇත. විඤ්ඤාණය ඇති කල්හි 
			නාම රූප ඇත. නාම රූප ඇති කල්හි ආයතන හය ඇත. ආයතන හය ඇති කල්හි ස්පර්ශය 
			ඇත. ස්පර්ශය ඇති කල්හි විඳීම ඇත. විඳීම ඇති කල්හි තණ්හාව ඇත. තණ්හාව 
			ඇති කල්හි උපාදානය ඇත. උපාදානය ඇති කල්හි භවය ඇත. භවය ඇති කල්හි ඉපදීම 
			ඇත. ඉපදීම ඇති කල්හි ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, සුසුම් 
			හෙළීම් ආදී වූ සියලුම දුක්ඛයන්ට මුහුණ දීමට සිදු වේ. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 ඉල් අව අටවක පෝය 
		ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 25 වැනි දා 
		සඳුදා අපරභාග 12.00 ට ලබයි. 
		26 වැනි දා අඟහරුවාදා අපරභාග 01.43 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා සඳුදා ය. 
		 
		මීළඟ පෝය  
		දෙසැම්බර් 02 වැනිදා සඳුදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |