ලේ දන්දීමක්
 
	
		
			ලේ දන්දීමක්
			
			 
			අයි.ඩී.එම්. පහළ පාර සුබසාධක සමිතිය තෙවැනි වරටත් සංවිධානය කරන ලේ 
			දන්දීමේ පින්කම දෙසැම්බර් 1 වැනි දා කළුතර නාගොඩ ගල්කිස්ස පුර 
			ශෛලාරාමයේ දී පැවැත්වෙයි. පළාත් සභා මන්ත්‍රී සුගත් මතුගමගේ මහතාගේ 
			පූර්ණ අනුග්‍රහකත්වය යටතේ සිදු කෙරෙන මෙම පින්කම එදින උදෑසන 9.00 සිට 
			සවස 3.00 දක්වා පැවැත්වේ. ඔබට ද මේ සඳහා දායක විය හැකි බව දන්වා 
			සිටියි.  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 ඉල් අව අටවක පෝය 
		ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 25 වැනි දා 
		සඳුදා අපරභාග 12.00 ට ලබයි. 
		26 වැනි දා අඟහරුවාදා අපරභාග 01.43 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා සඳුදා ය. 
		 
		මීළඟ පෝය  
		දෙසැම්බර් 02 වැනිදා සඳුදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |