Print this Article


ලේ දන්දීමක්

ලේ දන්දීමක්

අයි.ඩී.එම්. පහළ පාර සුබසාධක සමිතිය තෙවැනි වරටත් සංවිධානය කරන ලේ දන්දීමේ පින්කම දෙසැම්බර් 1 වැනි දා කළුතර නාගොඩ ගල්කිස්ස පුර ශෛලාරාමයේ දී පැවැත්වෙයි. පළාත් සභා මන්ත්‍රී සුගත් මතුගමගේ මහතාගේ පූර්ණ අනුග්‍රහකත්වය යටතේ සිදු කෙරෙන මෙම පින්කම එදින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා පැවැත්වේ. ඔබට ද මේ සඳහා දායක විය හැකි බව දන්වා සිටියි.